ඉන්දීය ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අනිල් කුම්බ්ලේ සිය තනතුරෙන් ඉවත්වී තිබෙනවා.තමා මේ පිළිබදව ඉන්දීය ක්රිකට් ආයතනයට දැනුම් දුන් බවයි අනිල් කුම්බ්ලේ සදහන් කරන්නේ. ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වෙන එක්දින ක්රිකට් තරගාවලියට දින කිහිපයක් තිබියදී අනිල් කුම්බ්ලේ සිය තනතුරෙන් මෙසේ ඉවත්ව යාම ක්රිකට් ලොව ආන්දෝලනයට ලක්කර තිබෙනවා. මේ වනවිට නව පුහුණුකරුවෙකු පත්කර ගැනීම සදහා ඉන්දීය ක්රිකට් ආයතනය සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.
ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments