5G තාක්ෂනය යොදාගෙන දත්ත හුවමාරු කරන්නට ඇමෙරිකාවේ සරේ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සමත්ව සිටිනවා තප්පරයකට 1Tb වේගයකින් කල මෙම දත්ත හුවමාරුව යටතේ සාමාන්‍ය ප්‍රමාණයේ චිත්‍රපට 100 තප්පර 3නකදී ඩවුන්ලෝඩ් කරගත හැක මෙය දැන් තිබෙන 4g තාක්ෂණයට වඩා 65000 වේගයකි ... 2018 වර්ෂයේදී මෙය සෑම දිව්නු වන රටවල් හා දුවනු වූ රටවල් යොදා ගන්න බව මොවුන් පවසයි...එමෙන්ම 2020 වන විටදී ලෝකයේ තිබෙන සෑම රටකටම මෙම තාක්ෂනය හදුන්වා දෙන බව මොවුන් පවසයි...
ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments