ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය මේ දිනවල පැවැත්වෙනවා.එහි ඉන්දීය ක්‍රීඩිකාවක් මුලු ලොවෙහිම අවධානයට ලක් වෙලා තිබෙනවා.ඒ ඇගේ දක්ෂතාවය වගේම ආකර්ෂණීය රුව නිසයි.ඇය ඉන්දීය ආරම්භක පිතිකරන ක්‍රීඩිකා ස්මිරිති මන්දනා.විසි එක් හැවිරිදි මන්දනා උපත ලබා තිබෙන්නෙ 1996 වසරේ ජුලි මස 18 වන දින ඉන්දියාවේ මුම්බායි නගරයේදී.
කුඩා කල පටන්ම ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවු ඇයගේ ප්‍රියතම ක්‍රීඩකයා කුමාර් සංගක්කාරයි.කුඩා කල පටන්ම ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවු ඇයගේ ප්‍රියතම ක්‍රීඩකයා කුමාර් සංගක්කාරයි. ඇය පුහුණු දැල් තුල පැය ගනන් කුමාර් සංගක්කාරගේ පහරවල් අනුකරනය කරන බව ඇයගේ පුහුණුකරු පවසනවා.
කුමාර් සංගක්කාර හමු වීම සිය සිහිනයක් බවද මන්දනා මාධ්‍යයට පවසා තිබෙනවා.
මෙවර කාන්තා ලෝක කුසලානයේ මන්දනා තරග දෙකක් ක්‍රීඩා කර ඇති අතර එක තරගයක ශතකයක් සහ අනෙත් තරගයේ නොදැවි ලකුණු අනූවක් රැස් කිරීමට ඇ සමත් උනා.
CLICK

ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YOUTUBE CHANNEL එකත් SUBSCRIBE කරන් යමු
⇩⇩⇩
0 Comments