දැනට Online Site වලින් බඩු ගන්න,ඒ කියන්නෙ eBay,Aliexpress,Amazon,Gearbest යන Online Shopping Sites වලින් බඩු ගන්න සහ ඉස්සරහට ගන්න හිතන් ඉන්න අයට මේක් ගොඩක් වැදගත් වෙයි.



මාසෙකට රු.100000කට වැඩි මුදලක් ලේසියෙන්ම හොයන්න පුලුවන් Online Shopping Site තමයි Rakuten



Register  Click this Link 👉 www.ebates.com  



  • මොකක්ද මේ Ebeats Online Shopping Site එක? 
Ebeats කියන්නෙ, 1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයක්. අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන ගමන් එයාලත් ලොකු ලාභයක් ලබන එක.

  • කොහොමද මේක වෙන්නෙ ඇත්තටම?  


අපි මේකෙ Register වෙලා , Ebates එක හරහා eBay,Amazon, හරි වෙන මොකක් හරි online shopping site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. එයාලගෙ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව එව්වට Commission එකක් දෙනවා.කොටින්ම කිවුවොත් ebates එක, ebay වාගේ site එකක බ්‍රෝකර් කෙනෙක් වෙනවා.හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අපහු හම්බෙනවනෙ.වෙන විදියෙන්ම තේරෙනවා ඇති මේක 200%ක්ම විශ්වාසයි කියලා.




  • නිකන් ebay ගිහින් බඩු ගන්නවට වඩා ebates හරහා ebay වලට ගිහින් බඩු ගන්නකොට 10%ක් දක්වා Discount හම්බ වෙනවා..

  • පහල මම දීල තියෙන ලින්ක් එකෙන් Register වුනාම 10$ක් හම්බ වෙනවා..

  • යාලුවෝ Refer කරලා..ඒ අය Qualified වුන ගමන් එක්කෙනෙකුට 25$ ගානෙ ඔයාට හම්බ වෙනවා


Register  Click this Link 👉 www.ebates.com  



  • කොහොමද කරන්නේ?
එකට ඔයලා කරන්න තියෙන්නේ  Ebates Site එකේ Register  වෙලා ඔයාගේ යාලුවෝ දෙන්නෙක්ට මේ Site එක හදුන්වලා දිලා ඔයාගේ Referral Link එකෙන් Register කරවන්න. එක් Referral කෙනෙකුට $25 ගෙවනවා. Register වෙන කෙනාටත් $10 ගෙවනවා. තුන්දෙනෙක් Register උනහම $75යි.ඔයාගෙ Referral Link එකට Register වෙන විදියට ඔයාට ලැබෙන මුදල තීරණය වෙනවා.ඉතින් ඔයා  Referral Link  එක පුලුවන් හැම තැනටම Share කරලා පුලුවන් තරම් කට්ටියව Register කරගන්න.ඒකෙන් ඔයාටත්  $25 ගෙවනවා,Register වෙන කෙනාටත් $10 ගෙවනවා. 

ඒ වාගෙම තමයි eBay,Aliexpress,Amazon,Gearbest වගේ සයිට් වලින් බඩු ගන්නකොට පුලුවන් තරම් Ebates හරහා ගන්න. වටිනකම හටියට බොන්ස් ඔයාලට ලැබෙනවා.
කොහොමද ලක්ශ ගනන් හොයන්න පුලුවන්…මේවාගෙන් Online බඩු ගන්න වගේම  තමන්ගේ Account එකට Cash විදියට දාගන්නත් පුලුවන්.Paypal හරාම ගනුදෙනුව වෙන නිසා ගොඩාක් විශ්වාසයි.Paypal ගැන Online ගනුදෙනු කරන ඔයාල දන්නව ඇතිනේ.

  • Register වෙමු
Register වෙන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ.ඉස්සෙලාම  මේ  www.ebates.com  link එකෙන් ගිහිල්ලා Sign up කියන එක දෙන්න  මේ  www.ebates.com   link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා.  Register  Click this Link 👉 www.ebates.com  👈 

ඔයාලා ebay acount එක හදද්දි දීපු Email එක දෙන්න ඊට පස්සෙ ඔයාල කැමති passowrd එකක් දීල register වෙන්න.බලන්නකෝ පහල බොක්ස් එක.Ebay එකක් නැත්නම් ebay account එකක් හදා ගෙනම ඉන්න..මතක ඇතිව ඒ email එකම දෙන්න ඕනා හොදේ.
ඉන් පසුවAccount Settings>>payment type වලට ගොස් මුදල් ලබාගන්නේ Check හරහාද Paypal හරහාද යන වග ලබාදෙන්න.  (Paypal/නිවසේ ලිපින).ඔයාලගෙ address එකත් mailing address එකට දෙන්න.

වැදගත්ම දෙයක් තියනවා
  • Register උන ගමන්ම මුදල් හම්බවෙන්නේ නෑ Qualified වෙන්න ඕනේ.

  • ඉක්මනින් Qualified වෙන්නෙ කොහොමද?හොද කෙනෙක්ව අල්ලලා දුන්නොත් තමයි බ්‍රෝකර් කෙනෙක් දියුනු වෙන්නේ.ඉතින් ඔයාලව Ebates ලා අදුනන්නේ නැහැනේ,ඒක තමයි හොද Referee කෙනෙක්හරහා Register වෙන්නේ. Register  Click this Link 👉 www.ebates.com  👈 

  • Chances දෙකයි ඉක්මනින් Qualified වෙන්නත් පුලුවන්.මොකද මම Qualified Member කෙනෙක්.මගෙ හරහා ඔයාලව Recommend  වෙනවා.10$කුත් ලැබෙනවා.

  • ඉතාම වැදගත් මම හරහා තමා ඔයාල Register වෙන්නේ.  Register  Click this Link 👉 www.ebates.com  👈  එ හරහා Qualified වෙන්නේ.ඉතින් ඔයාල ebay වගේ site වලින් Black List වෙලා නැහැ කියන විශ්වාසෙ ඔයාල තියන්න ඕනා.නැත්නම් මගෙ Ratings අඩු වෙනවා.ඔයාල යාලුවන්ව Introduce කරන කොටත් මේ ගැන බලන්න.පුලුවන් ඉක්මනට Ebates Site එක හරහා ගිහින් ebay වගේ එකකින් මොනවහරි ගෙන්නන්න.එතකොට ඉක්මනින්ම Qualified වෙන්න පුලුවන්.Total එක 25$ වුන ගමන් ඔයාලව Qualified වෙනවා..හැබැයි Ebates හරහා ගිහින් Online Site(Ebay,Aliexpress,amazon,etc) වලින් බඩු ගන්න අනිවර්යෙන්ම.   Register  Click this Link 👉 www.ebates.com  👈 

 ''ගන්න බඩු කෙලින්ම ebay ගිහින් ගත්තට වැඩක් නැහැ,එහෙම ගන්න එපා!  Ebates හරහා Ebay,Aliexpress,amazon,etc වල link එක click කරලා බඩු ගන්න''

Register  Click this Link 👉 www.ebates.com  


  • මුදල් Paypal හෝ Check ලබාදෙන දිනයන්







මතක තබාගන්න!
 ඔබ වටිනාකමෙන් අඩු මසකට අඩුවෙන් බඩු ගත්තත් ගන්නනදේ Ebates හරහා ගන්න.25$ එකතු වුන ගමන් ගොඩ. ඔබගේ  Referral Link එක  Register  Click this Link 👉 www.ebates.com  👈   හැම තැනම දන්න එපා. මොකද යම් කෙනෙක් report කරොත් එක ප්‍රශ්නයක් වෙනවා.
10$ ලබා ගැනිමට නම් ඔවුන් විසින් දෙන දිනයට පෙර 25$ ඉක්මවා ගණුදෙණු කළ යුතුයි.

Register  Click this Link 👉 www.ebates.com