ශ්රී ලංකික ඔබට පිවසිය නොහැකි වෙබ් අඩවි විශාල ගණනක් තිබෙනවා. ශ්රී ලංකාව, ඉන්දියාව වැනි දකුණු ආසියාවේ රට වලට තහනම් කර ඇති විදේශ වෙබ් අඩවි වර්ග තිබෙනවා. ඔබගේ Android දුරකථනය හරහා මේවාට පිවසිය හැකි පහසුම ක්රමය තමයි VPN එකක් භාවිතා කිරීම.
Opera VPN එක එකට මේ වෙන විටත් 4.4 Rating එකක් සමග මිලියනකයකට වඩා Downloads තිබෙනවා. මීට ප්රධාන හේතුව වෙලා තියෙන්නේ Opera VPN වල ඇති වේගවත් බවයි. බොහෝ VPN භාවිතා කිරීමේදී අන්තරජාලය මන්දගාමී වෙන බව ඔබ අත්දැකලා ඇති. නමුත් Opera VPN වල එසේ නොවේ. නමුත් මේ App එක Torrents සදහා මෙය සහය නොදක්වන බව ඔහුන්ගේ අඩවියේ සදහන් කර ඇත.
Download App
0 Comments