මේ දිනවල කාලගුණික තත්ත්වයන් නිසා අවතැන් වූ පිරිස අති මහත්‍ ය.ඉතින් මේ දින කිහිපය තුළ වැඩි වශයෙන් අපට අසන්නට ලක් උන කරුණක් වන්නේ ගංවතුර පිළිබඳවයි.ඉතින් ගංවතුරට යට උනා කියන්නෙ මිනිසා සතු මුදල්,දේපළ,යානවාහන සියල්ලම විනාස වෙනවනෙ.ඉතින් ඒ නිසා අපි මිනිසු උනාම අපි ඒ අයට උදව් කරන්න ඕන.විශේෂයෙන් රජය මෙයට මැදිහත් විය යුතුයි.


 
ඉතින් ගංවතුරෙන් පාසල් යන නංගිලා,මල්ලිලාගේ පොත් පත් සියල්ල විනාශ වෙනවා කියන එක අසාමන්‍ය දෙයක් නෙමේ.ඉතින් මෙකට විසදුමක් හැටියට  ශ්‍රී ලංකා අධ්‍යයාපන දෙපාර්තමේන්තුව විසින් පළමු ශ්‍රේණියේ සිට අ.පො.ස උසස් පෙල දක්වා සිලබස් නිකුත් කර තිබේ.ඉතින් ඔබට පුලුවන් නම් මේ සිලබස් ප්‍රින්ට් කරලා අසරණ වුණ අයට ලබා දෙන්න,නතිනම් මේක තව කෙනෙක්ට දකින්ඩ ශෙයා කරලා සප් එකක් දෙන්ඩ.


                           පහල භාෂා මාධ්‍යත් එක්ක ලින්ක් දමා ඇත. 

     සිලබස් පොත් බාගන්න
        
          සිංහල මාධ්‍ය   |   http://www.nie.lk/selesyll2
          ඉංග්‍රීසි මාධ්‍ය   |   http://www.nie.lk/selesyll
          දමිල මාධ්‍ය     |   http://www.nie.lk/selesyll3

     ගුරු අත්පොත් බාගන්න

         සිංහල මාධ්‍ය   |   http://www.nie.lk/seletguide2
         ඉංග්‍රීසි මාධ්‍ය   |   http://www.nie.lk/seletguide
         දමිල මාධ්‍ය     |   http://www.nie.lk/seletguide3

    අමතර පොත් 

           http://www.nie.lk/showom3
           http://www.nie.lk/showom
           http://www.nie.lk/showom2