සැම්සුන්ග් ආයතනය විසින් පහුගිය සිකුරාදා එනම් 2017.06.09 දින CHG90 super ultrawide gaming monitor එකක් මහජනතාවට හදුන්වාදුනි.Ultrawide Moniter කියන්නේ සාමාන්‍යයෙන් අලුත් වචනයක්.ඉතින් කොහොම උනත් සැම්සුන්ග් ආයතනය න්ම් කියන්නෙ මේක පරිගනක ක්‍රීඩාවන් සඳහා ම නිර්මාණය කර ඇත්තක් බව.ඒ කොහොම උනත් මේකෙන් සුපිරි වැඩ ටිකක් ගන්ඩ පුලුවන් වෙයි.
ඔවුන් කියන්නෙ මෙය ඉතා කාර්යක්ෂම අතින් ඉහළ මට්ටමක තිබෙන බවත් මෙය මෙම මොනිටරය අඟල් 27,32,49 නිර්මාණය කොට තිබෙන බවයි,
ඉතින් දැන් ඔයාලට තියෙන එකම දැවෙන ප්රශ්නය මේකෙ ගාන කියද ? කියලා නේ ? කියන්නම් මේක ඇමරිකාවෙන් ගන්නවා නම් $1,499 වෙනවා,ඉතින් අපි ලංකාවේ නේ අපි ගන්නවනම් Rs. 228,477.58 / = අම්මෝ .....
→ හරි, දවසක අපිත් අරන් ගේමක් සෙල්ලම් කරමු ! ←
ආයෙත් සිංහල දේ අරන් එන්නම් එතකන් ජයවේවා !
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments