ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද අපි ටයිප් කරන දේ ඕඩියෝ වෙලා ඇහෙන සොෆ්ට්වෙයා එකක් හදාගන්න විදිහ.හරිම පහසුයි.මේකට අපිට අවශ්‍ය වෙන්නෙ Notepad එකයි පොඩි codes ටිකකුයි විතරයි.හරි....අපි වැඩේට බහිමු.
1.මුලින්ම ඔයාගෙ පරිගණකයේ notepad එක open කරගන්න.
2.දැන් පහළ දාල තියන කෝඩ්ස් ටික notepad එකට copy කරල paste කරගන්න.
Dim msg, sapi
msg=InputBox("Enter your text for conversion–www.techvorm.com","TechVorm Text-To-Audio Converter")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg
3.දැන් ඒ කෝඩ්ස් ගහපු notepad එක කැමති නමක් දාලා .vbs කියලා save කරන්න.(ex:-aluthtricks.vbs)
හරි....දැන් අපි සොෆ්ට්වෙයා එක නිර්මාණය කරලා අවසන්.අපි දැන් ඒක run කරලා බලමු.
ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments