මෑතකදී අසන්න ලැබුණු පුවතක් තමයි වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පින්තුර පල කරන ෆේස්බුක් පිටු රිපෝට් වන බව. මේ පිළිබඳව අප කල විමසීමකදී ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ෆේස්බුක් පිටුවල හෝ පෞද්ගලික ගිණුම් වල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පින්තුර පල කිරීමට ශ්‍රී ලාංකීය සියලු පුරවැසියන්ට එක හා සමාන අයිතියක් තියන බවත්, මන්ද යත් ඔහු නායකයා වනුයේ එක් පක්ෂකට නොව මුළු රටටම නිසාවෙන් ඕනෑම පුද්ගලයකුට ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීමට අයිතිය ඇති බවත්ය.
නමුත් ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, යම් පුද්ගලයකුගේ පිටුවක් හෝ පෞද්ගලික ගිණුමක් රිපෝට් වන්නේ නම් එයට හේතුව ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය හානි වන පරිදි එතුමාගේ පින්තුර විකෘති කොට පළකිරීමක් නිසා බව ඔවුන් පවසයි. තවද ඔවුන් පවසා සිටියේ මෙයට කාටුන් චිත්‍ර අදාළ නොවන බවයි.

ජනාධිපතිතුමාගේ බොහොමයක් පින්තුර මුල්‍ය ගෙවීමක් සිදුකොට එහි අයිතිය (Copyright) ජනාධිපති මාධ්‍ය අංශය ලබාගෙන ඇති අතර, ජනාධිපතිතුමාගේ පින්තුර විකෘති කර දිගින් දිගට පලකල ඇතැම් ෆේස්බුක් පිටු පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු දැනටමත් වසා දමා ඇතිබවද ඔවුන් පවසා සිටි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රාජ්‍ය නායකයකු වන නිසාවෙන් මෙම තීරණයට ඔවුන්ට එළඹීමට සිදුවුන බවත්, ජනාධිපතිතුමා ලබා දී ඇති පුළුල් මාධ්‍ය නිදහස ඇතැමුන් අශෝබන ලෙස සීමාව ඉක්මවා ජනාධිපතිතුමාගේම පින්තුර විකෘති කර දිගටම පල කිරීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවුණ බවත් ඔවුන් පවසා සිටි.
ඒ කියන්නේ කොල්ලනේ ආයේ ජනාධිපතිතුමාගේ ෆොටෝස් ආතල් එකට එඩිට් කරලා බුකියට දාද්දි පරිස්සමින්, ආතල් ගන්නවා වගේ නෙවෙයි තමන්ගේ පෞද්ගලික ගිණුම බ්ලොක් වෙලා ගියොත්. දන්නවනේ පේජ් එක වගේම අකවුන්ට් එකට කෙලවෙලා ගියාම නැවත හිටපු තැනට එන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියලා. අපේ වැඩේ ඉතින් අපිට ලැබෙන පුවත් ඔයාලා අතර බෙදා හරින එක. තීරණය තියෙන්නේ ඔයාලා අතේ ඉතින්.

ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments