මෙය ඇවිල්ලා යූටියුබ් වීඩියෝ බලන අයට වටිනා Trick එකක්. කිසිම මෘදුකාංගයක් මේ සදහා බාවිතා කරන්න අවශ්‍ය නෑ. ගූගල් සමාගම විසින් යූටියුබ් වෙබ් අඩවියට
අලුත් UI එකක් හදුන්වා දීල තියෙනවා. සුදු පැහැති පසුබිම නිසා රාත්‍රීකාලයේ වැඩි වෙලාවක් වීඩියෝ බලන එක සමහර අයට අමාරුයි. ඒ නිසා මේ අදුරු පසුබිම සහිතව වීඩියෝ බලන එක ඒ අයට ප්‍රයෝජනවත්. අපි බලමු මේ Dark Mode එක දාගන්න විදිය.
මුලින්ම පිවිසෙන්නwww.youtube.com/new වෙබ් අඩවියට. එවිට පහත ආකාරයට පෙන්වයි. එහි ඇති "Go to youtube" බටන් එක උඩclick කරන්න.
ඔබ දැන් අලුත් යූටියුබ් UI වෙබ් අඩවියට පිවිස තිබෙනවා.දකුණුපස ඉහල කෙළවරේ ඔබගේProfile අයිකන් එක උඩ click කරන්න එවිට පහත Dark Theme : off කියලා පෙන්වයි. එය ON කරන්න.

දැන් ඔන්න පහත ආකාරයටYouTube වෙබ් අඩවියේ background එක කළු පැහැතිව පෙන්වයි.
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments