සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ පැවති එක්දින තරගයේදී නියමිත් කාලය තුල පන්áවාර ගණන සම්ණපූර්ණ ෙනාවීම හේතුවෙන් ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට දඩයක් පැනවීමට තරග තරග තීරකයන් පියවර ගෙන තතිබෙනවා.
ඒ අනුව ඊයේ තරගයට හිමිවිය යුතු තරග මුදලින් සියයට 20 ක දඩයක් මැතිව්ස්ට පැනෙවනු ඇත. කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට තරග මුදලින් සියයට 10 ක දඩයක් පැනවීමට තීරණය කර ඇත.
එමෙන්ම ඉදිරි වසරක කාලය තුළ සිය නායකත්වය යටෙතේ එක්දින තරගයක අඩු පන්දුවාර වේගයක් රඳවා ගත හොත්මැතිව්ස්ට තරග තහනමකටද ලක් වීමට සිදුවනවා.
දෙරට අතර හතරවන එක්දින තරගය ලබන සෙනසුරාදා සුරියවැව ක්රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments