කාච 17ක් ඇති, ලක්ෂ 26ක් වටිනා, ඔබට ලෝකයේ ඕනෑම තැනක සිටිනවා සේ දැනෙන්නට සලස්වන, උපාංගය කුමක්ද කියා කෙනකු තේරවිල්ලක් ඇසුවොත්, එයට පිළිතුර වන්නේ නවතම ගූගල් virtual reality (VR) කැමරාව වන YI Halo.
චීන සමාගමක් වන YI විසින් නිපදවන මෙම හේලෝ නමැති ගූගල් කැමරාව කාච 17ම එකවර ක්‍රියාත්මක කරමින් ඉතාමත්ම තීව්ර ලෙස දර්ශන රූපගත කරමින්, ගූගල් ජම්ප් සොෆ්ට්වෙයාර් හරහා ඒවා එකට අමුනමින් අංශක 360ම ආවරණය කරන එක දෘශ්‍ය පටයකට ලබා දෙනවා.
ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments