අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වෙනවා.
විචාරකයන් පවසන්නේ ලන්ඩන් ඕවල් පිටියේදී ඉන්දියාව සහ පාකිස්ථානය අතර තියුණු තරගයක් දැකගත හැකිවනු ඇති බවයි.
මේ අතර පාකිස්ථානයේ වේග පන්දු යවන ක්රීඩක මොහොමඞ් අමීර් බොහෝදුරට හෙට තරගයට එක්වීමට ඉඩ ඇති බව එරට පන්දු යැවීමේ පුහුණුකරු අසාර් මොහොමඞ් ප්රකාශ කර තිබෙනවා.
එංගලන්තය සමග පැවති අවසන් පූර්ව තරගයට පෙර මොහොමඞ් අමීර් ආබාධයකට ලක්වුණා.
ආයෙත් 'සිංහල දේ' අරන් එන්නම් එතකන් ජයවේවා!
වැඩේ හොඳයි නම් ලයික් කරලා ශෙයා කරලම යමු ..
මගේ YouTube Channel එකත් Subscribe කරන් යමු
⇩⇩⇩
0 Comments